Click Episode 87 || "ක්ලික් " |08th October 2019

Share
Embed
  • Published on Oct 8, 2019
  • Weekdays at 9.00pm on Sri Lanka's Number One Teledrama Television Channel Swarnavahini.
    Like us on FB@ swarnavahini
    Subscribe - goo.gl/OGKHjV
    Like us on FB@ liveat7.lk/
    To Watch Swarnavahini Tele Drama Log on to
    thexvid.com/user/swarnavahinitv
  • EntertainmentEntertainment

Comments • 94

  • Nilanthi Shanika
    Nilanthi Shanika 2 months ago

    ශලිනී ඇත්තටම ගොඩක් හොද කෙල්ලක්...එයා ආදරෙයි ගොඩක්

  • SPECIAL VIDEO WORLD
    SPECIAL VIDEO WORLD 2 months ago

    කතාව බලන හැමෝම මාවත් subscribe කරගෙන යන්න

  • Kanishsam 1993
    Kanishsam 1993 2 months ago +1

    ජෙනීලගෙ බොස් විසල්...

  • Paul Rcrd
    Paul Rcrd 2 months ago

    අහිංස 👌👌👌👌👌👌👍👍👍👍

  • Amaya Amaya
    Amaya Amaya 2 months ago +2

    උන්ඩියාසීයා මරු අනේ අහිංසා හැමදාමත් පෙන්නනවා මරු 🤗🤗🤗😍

  • SATHSARA YOUTUBE CHENEL

    ahinsa niyamai supiri oma thama karana oni un ta

  • Sasanka Shamal
    Sasanka Shamal 2 months ago

    Reeta nobla udeta balapu eka mama vithrda?💪

  • Anusha dimali
    Anusha dimali 2 months ago

    සේනක කලබල වෙන්න එපා....තිලකෙට පොඩි කරදරයක්....😀😀😀😀😀😀

  • Rupa Bandara
    Rupa Bandara 2 months ago +1

    මරැ අහින්සා අපරාද කාරයන්ට ඔහෙම තමා කරන්න ඔනෙ ඔයාගේ රග පැමනමි නියමයි

  • janakan jn
    janakan jn 2 months ago +6

    හෝල්මන්.චරිතය.මෙතරමි.දක්ෂ.ලේස.රගපාන.තවත්.නිලියක්.නැති.තරමි..සුබ.ගමනක්

  • Udithi sandipani
    Udithi sandipani 2 months ago +3

    Niyamai Thakshila raga pana hama nattiyakam ayaga kotasa niyamatam karannawa ,nilapabal nattiyak,thodu nattiyak ayaga charithaya hodatam raga panawa

  • Pradeep Janaka
    Pradeep Janaka 2 months ago

    Tilaka iwarai i lagata kauda

  • Kanthi Herath
    Kanthi Herath 2 months ago

    HIWALLU HEMA THANAMA HIWALLU

  • Kanthi Herath
    Kanthi Herath 2 months ago

    AaJeitath OYA TIKA THAMA karann one ahinsh 👌👌👌

  • Asd Dsa
    Asd Dsa 2 months ago +4

    නියමයි අහිංසා අපරාධකාරයින්ට ඔහොම කරන්න ඕන ඊළඟට මං නං කියන්නේ කෙවින් .ජෙනි.උන් දෙන්න වාහනයකට යට කෙරුවානමි.හොඳයි

  • Akila Udaya
    Akila Udaya 2 months ago +1

    ජෙනීව ඊලගට...

  • Sri Perera Sri
    Sri Perera Sri 2 months ago +3

    අහිංසා ඊලඟට නිහාල් කාරයව පරලොව යවන්න අන්තිමට සේනකයව පරලොව යවන්න ජෙනීත් එක්කම.මේ කතාවෙ රඟපාන හැමෝම තාත්විකව රඟපානවා.තක්ෂිලා දක්ෂ නිලියක්

  • wasana sanjewani
    wasana sanjewani 2 months ago

    Okunta හොඳම wade

  • Kumari Kumarasena
    Kumari Kumarasena 2 months ago +2

    Waligeetha maru

  • Iresha Iresha
    Iresha Iresha 2 months ago +1

    Woow ahinsa oya

  • samanthi priyadarshani
    samanthi priyadarshani 2 months ago +4

    Ahinsa I lagata me bola kondayawa marannako 😂😂😂😂😂😂😂

  • sss Pradeep
    sss Pradeep 2 months ago +3

    Ahinsa නියමයිනේ thank

  • sss Pradeep
    sss Pradeep 2 months ago +2

    Nopana bala waga walin wadak ganna puluwan

  • sss Pradeep
    sss Pradeep 2 months ago +1

    Ana math uduwak karnna බැරිද

  • Dhgg Vhff
    Dhgg Vhff 2 months ago +2

    ලස්සනයි ගොඩාක් අදත්
    බුදුසරණයි

  • අමා දහර Hzhzhz

    අහිංසා නැත් නම් කතාව වැඩැක්ම නැ

  • තේජානි බණ්ඩාරනායක

    ඊළගට අහිංසා කෙවින් කියන චීත්ත බෝයිව හොදේ.

  • sunimal premathilaka
    sunimal premathilaka 2 months ago +1

    Great

  • කුමාරි කුමාරි

    අහිංසට නමි සමිමානයක් දෙන්න ඔනේ නියමයි අහිංසා

  • Store Cell
    Store Cell 2 months ago +7

    කතාව ලස්සනයි ටිකක් බය හිතෙනවා නේද

  • Kusuma Kusuma
    Kusuma Kusuma 2 months ago +34

    අදනම්.අහිංස නියමයි එයාගෙ.රග.පෑම ඉතා.අති.විසිස්ටයි.මෙන්න මගෙන්.සම්මානයක් 👑️

    • Sudu Situli
      Sudu Situli 2 months ago

      වැරදි කරන.අයට දඩුවමි ලැබිය යුතුමයි උඩපනින් ගියාම එහෙම තමයි වෙන්නේ

  • Madu Madu
    Madu Madu 2 months ago +5

    නියමයි අහිංසා ඔහොම තමයි වෙින්න ඔන ඔකුන්ට

  • nethmi nethmi
    nethmi nethmi 2 months ago +14

    අහිංස උදව්වක් karanawako yanawako parliament ekata ඉවරයක් karala දානවා ඔක්කොම tika

  • Ajeal Ajeal
    Ajeal Ajeal 2 months ago +4

    අනේ මගේ ඇගටත් අහිංසා එන්නකෝ

  • මදුෂාන් Jahalatha

    නියමයි අහිංස අපරාධකරයො මට්ටු කරන්න ඔනෙ ඔහොම තමයි

  • Wasana Korathotage
    Wasana Korathotage 2 months ago +9

    මගෙත් හිතේ ලොකු ආශාවක් තියෙනවා,අමුනුශෳ ආත්මයක් ඇවිත් මගේ යාලුවෙක් වෙලා මට උදව් කරයි, පාලුවට තනියට කතා කර කර ඉදී කියලා

  • Sudu Sudu
    Sudu Sudu 2 months ago +33

    දැනට තියන කතා වලින් ටිකක් හරි ලස්සන කතාවකට තියෙන්නෙ මේක විතරයි

    • Suranga Hemachandra
      Suranga Hemachandra 2 months ago +1

      අනිවා

    • Chandi layal
      Chandi layal 2 months ago +1

      අනේ ඉතින් අර ජිවිතේ ඇති තුරා එකත් ඉවරයි පාන්දරින්ම නැගිටලා පැදූරෙදිම බලන්න තිබුනා නම් කියලා හිතෙනවා

  • Thilini Rekshila
    Thilini Rekshila 2 months ago +1

    Supeer

  • Nisa Nisa
    Nisa Nisa 2 months ago +3

    අහිංසා 👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • Manju Kanchana
    Manju Kanchana 2 months ago +22

    වැරදි කරන අයට ඔහොම හරි දඬුවම් ලැබේවා

  • Sitara Liyanage
    Sitara Liyanage 2 months ago +6

    ඊලඟට නිහාල් පරිස්සමින් ඉන්න

    • Chandi layal
      Chandi layal 2 months ago

      ආන් අර චිත්ත කාරයාව ටත් දුනිනොත් වැඩක්

  • Apk A
    Apk A 2 months ago +7

    අහින්සා.අංගුලිමාල.වේලා.නියමයි

  • වජිරා පෙරේරා

    අහිංසෝ මෙහේටත් එන්නකෝ

  • Shiron Shyama
    Shiron Shyama 2 months ago +1

    Ammo athi yantham.thilake iwarayak wenawa

  • S.A
    S.A 2 months ago +10

    සේනකය ගමේ අහිංසක කෙල්ලො මරල දානකොට ඔය කදුලු ,වේදනාව කොහෙද දන්නෙ නැහැ තිබුනෙ 🐶🐶🐶

  • Kumari Sarilanka
    Kumari Sarilanka 2 months ago +3

    MaruADA

  • J.V.N Malani
    J.V.N Malani 2 months ago +6

    අම්මෝ අහිංසා ඊළඟ කවුද

  • Rani Frando
    Rani Frando 2 months ago +8

    ලස්සනයි. අදත් අහිංසා
    ඊළඟට කවදා මරන්නේ

    • Rani Frando
      Rani Frando 2 months ago +1

      @Lasika Priyadarshani බලමු
      මොකද වෙන්නේ කියලා

    • Lasika Priyadarshani
      Lasika Priyadarshani 2 months ago +1

      සෙනකව තමයි ඉලගට මරන්න ඔනේ

  • NIMALI AMARASINGHA
    NIMALI AMARASINGHA 2 months ago +2

    ❤️❤️❤️

  • නිලුෂා නිලුෂා

    Ahinsata.kiyala. මටත් පොඩි වැඩක් කරගන්න බැරිද👻👻👻

    • Wjsv Djsgs
      Wjsv Djsgs 2 months ago +1

      පුලුවන් කියන්න.

  • sadew randunu
    sadew randunu 2 months ago +1

    Maru...

  • Rangi Rangi
    Rangi Rangi 2 months ago +3

    Ala අහිංස

  • නිලුෂා නිලුෂා

    තිලකෙට බඩු හරි නිවන් සුව ලැබේවා😁😁😁

    • MDS NANDASIRI
      MDS NANDASIRI 2 months ago +1

      ඔබට සතුටුයිද දැන්

  • k##ති#i p####a
    k##ති#i p####a 2 months ago +10

    ආව් අද නියමයි

  • Navoda navoda
    Navoda navoda 2 months ago +3

    ආදරෙයි ආදරෙයි ගොඩාක්

  • Deepamali priyangika
    Deepamali priyangika 2 months ago +1

    👍👍👍👍maru

  • චානු 80
    චානු 80 2 months ago +15

    අහිංසා මටත් උදව්වක් කරනවකෝ.. 🤣 🤣 🤣

  • duniya diniya
    duniya diniya 2 months ago +5

    Loku wensak wenawa esharahata kathawa thikshangei ahisagei giya athama

  • Ashan sajith
    Ashan sajith 2 months ago +4

    Dennam kathawa supiri asai balannath

    • duniya diniya
      duniya diniya 2 months ago

      Ediriyatama balnna loku wensak wenawa

  • නිලංති කුමාරි Kumari

    මේ ඉන්නෙ අනෙ