Click Episode 25|| "ක්ලික් " | 12th July 2019

Share
Embed
  • Published on Jul 12, 2019
  • Weekdays at 10pm on Sri Lanka's Number One Teledrama Television Channel Swarnavahini.
    Like us on FB@ swarnavahini
    Subscribe - goo.gl/OGKHjV
    Like us on FB@ liveat7.lk/
    To Watch Swarnavahini Tele Drama Log on to
    thexvid.com/user/swarnavahinitv
  • EntertainmentEntertainment

Comments • 137

  • ආදරෙයි මන් ආදරෙයි mage sad obai

    එලියට බහින්න නැතුව hitahalla ඇතුළටම එවි හොදෙ 😁😁😁😁

  • ආදරෙයි මන් ආදරෙයි mage sad obai

    අහිංස tham එන්නේ salanige agete den eka eka maranewa හතුරො අපරාදෙ කරයො

  • manosha harashni
    manosha harashni 5 months ago

    අහින්සා පලි ගන්නේ අපරාද කාරයන්ගෙන් තමයී ඒකට සරීරය තොරගෙන තියෙන්නේ සලනිගේ සරීරය හොල්මන් එහෙමයි ඔයාල ඉන්දියන් movies balala nadda

  • Nil Ahasa
    Nil Ahasa 5 months ago +1

    ඊයා මේ නාකියා බලාන්කෝ.. නන්ගිලු මේ චූටි කෙල්ලට

  • Anuradha Mariyam
    Anuradha Mariyam 6 months ago

    ane me shalani babek wage kata karanne babnut thawa hodai

  • වජිරා පෙරේරා

    මේක බලලා බයවෙන තොත්ත බබාලා ටික කුමී බලන්න හොදේ

  • වජිරා පෙරේරා

    අහිංසා වයිරයෙන් මැරුනෙ දැං ශලනිට වැහිලා පලිගන්නෙ එ මරපු අයගෙන්. විසල්ටත් ඔකම වෙයි මේ ඔක්කොම ම යටිං විසල් ඉන්නවා. ශලනිගෙ හිත හොද වැඩියි.

  • U.k.k Sadu
    U.k.k Sadu 6 months ago

    Lassanaii

  • Sumithra Fernando
    Sumithra Fernando 6 months ago

    Ciao

  • Dinusha Nishanthi
    Dinusha Nishanthi 6 months ago

    Konara toodu kathawe innawa mathaka katada oya naminma

  • Manjula Samanthi
    Manjula Samanthi 6 months ago +4

    අයි ශලනිගේ ගෙදර house keeper ta වෙන ඇදුම් නැද්ද හැමදාම එකම ඇදූමමයි

  • Samr Singa
    Samr Singa 6 months ago +5

    අහිංසා ශලනිට වැහිලා පලි ගන්නවා. ඔයමැරෙන්නේ අහිංසා මරන්න උදව් කරපු උන් තමයී.👍👍👍👻👻👻👻👻

  • Shakila Madhudhushani
    Shakila Madhudhushani 6 months ago

    Kolla maru

  • Pobadhu Udara
    Pobadhu Udara 6 months ago +1

    Kathawa lassanata patan gaththa. Oya direction eke neme yannathibbe. Holmanata love scene eka thiyenna thibbe.

  • sunethra 12
    sunethra 12 6 months ago +6

    අහිංසා ඔයාට පාර්ල්මෙන්තුවට යන්න බෑයිද?

    • Sl Pl
      Sl Pl 6 months ago

      එක නම් හොඳ අදහස ක්

  • sunethra 12
    sunethra 12 6 months ago +1

    කමලාට ඇදුම් නැද්ද කතාව ලස්සනයි අහිංසා දැන් වැඩ පටන් අරන්

  • චන්දි චන්දි

    අමිමෝ ඉයේ රෑ බයටම බැලුවෙි නැ දැන් කොළඹට හොල්මන ඇවිත්

  • Fatima Lokuga
    Fatima Lokuga 6 months ago

    කරපු පව් පඩිසන්දෙනවා

  • කුමාරි කුමාරි

    ලෙඩක් හොයා ගන්න බැරි උනේත් දොස්තරලා කියන්නේ විටමින් නැහැ කියලා අනේ මෙහේම දොස්තරලා....

  • Suranga Hemachandra
    Suranga Hemachandra 6 months ago +4

    යකෝ අම්මව සනීප කරලා දෙන්ඩ එක්ක ආවහමත් පලි වන්නවනේ..

    • Chandi layal
      Chandi layal 6 months ago

      නොදකින් විතරක්

  • 加藤レヌカ
    加藤レヌカ 6 months ago

    Ahinsa gaanata wade karan yanawa 🤣🤣

  • Chadda Chadda
    Chadda Chadda 6 months ago +1

    ශලනි සම්බන්ධයි මේ සීන් එකට ඒකයි

  • Nadeesha Nilmini
    Nadeesha Nilmini 6 months ago

    👻👻👻👻👻👻👻👻

  • Chanaka Bandara
    Chanaka Bandara 6 months ago

    Adupadu godak thiyenawa eliweddi aduma kolapata wela

  • Tharushi Bhagya
    Tharushi Bhagya 6 months ago +2

    Ane e adare😍

  • kumari M12345
    kumari M12345 6 months ago +3

    අහිංසා ඔයා පලි ගන්න එත් ඇයි ශලනිට වද දෙන්නේ නැතිව

  • pradeep niroshan mendis

    🤒🤒🤒🤒🤒🤒🤒

  • නිලු නිලු
    නිලු නිලු 6 months ago +3

    මෙි රෑ නමි මෙික බලන්නේ නැහැ උදේ බලනවා තනියම නිදා ගන්න තියෙන්නේ බයේ බැහැ 😱😱😱😱😱

    • Akila Nuwan
      Akila Nuwan 6 months ago

      @නිලු නිලු sorry oyata ekka mg karana ake teruna ne wage kiyala Mata hitenewa kojima unat oyata mawa wadayak wela kiyala Mata terena sory sory sory aye mama oyata mg karanne na good louk

    • නිලු නිලු
      නිලු නිලු 6 months ago +1

      @Akila Nuwan බයයි අනේ උදේ බලනවා...

    • Akila Nuwan
      Akila Nuwan 6 months ago +1

      Ko oya balamu👍

    • nanda Na
      nanda Na 6 months ago +1

      අයියෝ අනේ ඔච්චර බය වෙන්න එපා යාලු .

  • Pubudhu Udhara
    Pubudhu Udhara 6 months ago +1

    Patta ලස්සනයි godak

  • ආදරයණිය වස්සාන .

    යකෝ තීක්ෂණයා එරිදියෙන්නේ එතැනට වගේ .

  • upul chaminda
    upul chaminda 6 months ago +1

    අම්මෝ අය්යාගේ තියෙන කරුණාව නංගී ගැන .................
    ඇද්ද ඉල්ලන් කාපු කෑම 😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
    තනුජා සවුදි අරාබියේ සිට

    • kumari M12345
      kumari M12345 6 months ago +1

      ඒකනේ ඒකනේ හොද වැඩේ

  • Mali Mali
    Mali Mali 6 months ago

    Wedek wage asawata balanawa eth balala ninda yanne na bayata pandara thama ninda yanne ane man bayai godak

  • Deepika Deepika
    Deepika Deepika 6 months ago +1

    හොල්මන් වලට කොහෙන්ද බෙහෙත් දෙන්නේ

    • Sunitha ranasinhge S,R
      Sunitha ranasinhge S,R 6 months ago +1

      එයාගේ ඇඟට හොල්මන ඇතුළු වෙලා අයින් උනාම ඇඟට අමාරුයි

  • Shamla RAMYA
    Shamla RAMYA 6 months ago

    🙏🙏 පව් තික්ශන😂😂

  • sihinaya soya
    sihinaya soya 6 months ago +15

    හ නංගී............මොකෝ ඔච්චර ගනන්............මරු කොල්ලා.........🤣🤣🤣😂😂😁😁

  • Niluka JA
    Niluka JA 6 months ago

    අදත් ලස්සනයි කතාව ❤️❤️

  • sachini perera
    sachini perera 6 months ago +5

    wisal horek da????????

    • DLSM Senevirathna
      DLSM Senevirathna 6 months ago

      හොරෙක් විතරක් නෙමෙයි අහිංසා මරන්නෙ විසල්..

  • Sitara Liyanage
    Sitara Liyanage 6 months ago +1

    ඇයි අප්පා මේ ශලනි ගෙ ඇදුම්

    • Sitara Liyanage
      Sitara Liyanage 5 months ago

      ආ ඇත්තද

    • Nil Ahasa
      Nil Ahasa 5 months ago +1

      Sitara Liyanage - කට වහන් බලපන් අපට තියන. චාන්ස් කන් නැතුව

    • SL SL Awankaya
      SL SL Awankaya 6 months ago

      Sitara Liyanage mokadda ban thiyana aduwa

  • Rani Fernando
    Rani Fernando 6 months ago

    ලස්සනයි

  • Pradeep Janaka
    Pradeep Janaka 6 months ago

    Ayyo tissa a

  • Nadeeka Priyadarshane fernando

    Ane thikshanata monaweda😭

  • tharu Dissanayaka
    tharu Dissanayaka 6 months ago +7

    Mn harima asai shalani ahinsage ammata katha karana widihata godak adaraniyai amme kiyala katha karaddi ..

  • m.n welagedara m.n welagedara

    අංකල් ඉල්ලන් කන්න හදන්නෙ

  • Jeshani sheranga
    Jeshani sheranga 6 months ago +18

    අහිංසා ඇයි මේ සලනිට කරදර කරන්නෙ ....අර මිනිමරුවො අල්ල ගන්නෙ නැතිව ...

    • Jeshani sheranga
      Jeshani sheranga 6 months ago +2

      @ආදරයණිය වස්සාන . එකනෙ... එයාගෙ අම්මා බලා ගන්න එක ඇති සලනි

    • Sampath Shirak
      Sampath Shirak 6 months ago +2

      Salanigen pali ganva wge hriyta...

    • ආදරයණිය වස්සාන .
      ආදරයණිය වස්සාන . 6 months ago +1

      මේ හොල්මන පිස්සු හොල්මනක්

  • Rasika Symali
    Rasika Symali 6 months ago +6

    අහිංසා පලි ගන්නවා

  • Paul Rcrd
    Paul Rcrd 6 months ago +2

    අහිංස dhanuyi ගේම ta බැස්සේ

  • Paul Rcrd
    Paul Rcrd 6 months ago +2

    ලස්සන කතාව

  • kashnila Dinuwanthi
    kashnila Dinuwanthi 6 months ago

    Onna mamath ada ra ma baluwa.dan doiyanna bayai😭😭😭😭.👻👻👻👻.penawa

  • NIMALI AMARASINGHA
    NIMALI AMARASINGHA 6 months ago +24

    කිසිම තේරුමක් නැහැ දැන නම මේ කතාව

    • Wasana Korathotage
      Wasana Korathotage 6 months ago +1

      මාත් කියන්න ගියේ ඕකමයි. හොදයි හොදයි කියලා වර්නනා කරපු නිසා ඇස්වහ වැදිලද කොහෙද නරක් වෙලා

  • Shani dubai
    Shani dubai 6 months ago +15

    ඇයි මෙ මාහා මොල කරුට අහිංසා කරදර කරන්නෙ නැත්තෙ

  • Ruwan Bandara
    Ruwan Bandara 6 months ago +27

    මෙය මා 2006 වසරේ රාගම ප්‍රදේශයේ දී ලබපු අත්දැකීමක් ..මා රාගම සිට තේ වත්ත පාර කුරුස හන්දිය අතර .( බටු වත්ත පාරට හැරෙන හන්දිය ) අලුයම 1.00 ට පමණ මගේ කාර් රථයට සුදු ඇදගත් මඳක් උස කොන්ඩෙ විහිදාගත් කාන්තාවක් මාර්ගය ඉදිරියට පැමිණියා ක්ෂණික ව මම කාර් රථය නවතා වීදුරුව පාත් කර ඇය කවුරුන්ද විමසුවා එවිට එක පාරටම ඇය අතුරුදහන් වුනා .මා නැවත බටුවත්ත මාගේ හිතවතා ද නිවස දක්වා ගමන් කරා .මාගේ යාලුවට මේ සිදුවීම පිළිබඳ ව විස්තර පැහැදිලි කළා .මගේ යාලුවාගේ මව විසින් ඒ යථාර්ථය මට පැවසුවා ..වසර ගණනාවකට උඩදී නුවර ප්‍රදේශයේ තරුණියක් කුරුස හන්දිය අසල නිවසක මැදියම් වයසේ පසු වන හෝ පුද්ගලයෙකුටඇගේ දෙමව්පියන් විසින් විවාහ කර දීලා .පසුව ඇය විසින් ඒ අසල ඇති ළිඳකට පැන සිය දිවි නසා ගෙන ඇත ...ඇගේ සිතේ ඇති වූ වෛරය නිසා රාත්‍රී කාලයේ දී තනි පුද්ගලයින් පමණක් කුරුස හංදිය දී ඇය නිතර ම මැදියම් රාත්‍රියේ හමු වන බව පැවසූවා ..මෙය සත්‍ය සිදුවීමක් බව පසුව මට දැන ගන්නට ලැබුණා ..👍

    • අනුහස් creation
      අනුහස් creation 6 months ago

      මාත් ඔය කතාව අහලා තියෙනවා... ඒ ලගින් යනකොට ඇත්තටම බයයි

    • sithara sudarshi henayaka
      sithara sudarshi henayaka 6 months ago

      @Ku Ku kuwait walath innawa,mehe aya kiyanne suwargayata yanna pin madi aya ehema athma wela innawa kiyala..

    • Ruwan Bandara
      Ruwan Bandara 6 months ago

      @Ku Ku ..පරිහානිය ඉන්නවා කවාලි වල ඉන්නවා ..සිකුරාදට සිටි එකේ ඉන්නවා මලියයි muruga

    • Ku Ku
      Ku Ku 6 months ago

      Ammo kuwet wala nathuwa athi neda

    • Anusha Damayaniht
      Anusha Damayaniht 6 months ago

      මමත් ඔය කතාව අහලා තියේනවා මාගේ යාළුවෝක් ඉන්නවා රාගම තේ වත්තේ ඔය කියන කුරුස හන්දියේ , මම ඒහේ ගියවේලාවක් ම⁣ට ඒ තැනත් පෙන්නුවා ,,,මම නම් දන්නේ නැ ඒ කතාව ඇත්තද බොරුද කියලා ,,,

  • Shani dubai
    Shani dubai 6 months ago +20

    ඉතිබිසො බගවාවා අරහං සම්මා සම්බුද්ධදො

    • Niroshan Rajapaksha
      Niroshan Rajapaksha 6 months ago

      @Lasa Lasa නැ වෙන දේකට නෙවෙයි ගොඩක් එ් අයගේ කටෙි තියන වචනයක් එකයි

    • Lasa Lasa
      Lasa Lasa 6 months ago

      @Niroshan Rajapaksha ඇයි

    • Niroshan Rajapaksha
      Niroshan Rajapaksha 6 months ago

      @Lasa Lasa පොලිසියේද වැඩ කරන්නේ

    • Lasa Lasa
      Lasa Lasa 6 months ago

      බාබා හුකුන්

  • Shani dubai
    Shani dubai 6 months ago +8

    මෙ කාතාව බලලා ලයිට් දාගෙනනිදාගන්නෙ 😱😱😱😱💀💀💀💣🔫😂😂😂😂

  • Sunethra Malkanthi
    Sunethra Malkanthi 6 months ago

    Ahinsala 4 denek 4 kone bihi wewa.me aparada karana unge billa kadanna

  • Wasanthi Disanayaka
    Wasanthi Disanayaka 6 months ago

    Ada amma ta hodai vage

  • Nila Weidi
    Nila Weidi 6 months ago

    Balamuko monawada weney kiyala👻👻👻👻👻👻

  • Nana Oman
    Nana Oman 6 months ago +8

    කතාව බලලා nida ගන්න කාමරයේ ඉන්න බයයි හීනෙන් හොල්මන් එනවා 👽👽👽👽👽👽👽👽👽👽👹️👺💀☠️💀👺👹️🤡👺👹️

  • සිහිනයකි නුබ මට සිහිනයකි නුබ මට

    දැන් අහිංසා සලනිට වැහිලා ගිහින් පලි ගන්නවා එකෙක් ඉවර කලා

  • Khanthi Khanthi
    Khanthi Khanthi 6 months ago +5

    දැන්නම් බය හිතනවා බලන්න

    • Akila Nuwan
      Akila Nuwan 6 months ago

      Apo bayawenna apa😀😀👍

  • Manjola M m
    Manjola M m 6 months ago +2

    👻👻👻👻👻👻👽👽👽👽