Click Episode 95 || "ක්ලික් " |18th October 2019

Share
Embed
  • Published on Oct 18, 2019
  • Weekdays at 9.00pm on Sri Lanka's Number One Teledrama Television Channel Swarnavahini.
    Like us on FB@ swarnavahini
    Subscribe - goo.gl/OGKHjV
    Like us on FB@ liveat7.lk/
    To Watch Swarnavahini Tele Drama Log on to
    thexvid.com/user/swarnavahinitv
  • EntertainmentEntertainment

Comments • 90

  • Nethu Samarasingha19
    Nethu Samarasingha19 23 days ago

    අමිබෝ අහිංසා

  • Sandy Sandy67
    Sandy Sandy67 23 days ago

    Mata nam tawama me vishalwa wishwasha karanna amarui.

  • L.K Ssnath
    L.K Ssnath 24 days ago

    මට හිතෙන්නෙම උන්ඩිය රාළ මාමා ඇත්ත ජීවිතයේත් ඔයවගේ ආඟමික දේවල් වලට යොමු වෙලා ඇතියි කියල යි......

  • කුරුළු පිහාටු

    thexvid.com/video/zBn3O7tf0Mk/video.html&feature=share

  • Asdf Uyfg
    Asdf Uyfg 25 days ago

    සලනි ඔයා ලස්සනයි පිලිවෙලකට ඇදුම ඇන්දනම් ඔඉට වඩා ලස්සනයි

  • Tanisha Prabodani
    Tanisha Prabodani 26 days ago

    lassana kathawa

  • Sugath Perera
    Sugath Perera 26 days ago

    Aththamai hondiya rala charitha hodin karanawa hothai dan kathawa 👍

  • Nimmi Anuthtara
    Nimmi Anuthtara 26 days ago +1

    මෙ විසල් ගෙම් කාරයෙක් වගෙ

  • Dhgg Vhff
    Dhgg Vhff 26 days ago +3

    ශලනියි ඔයාට සුභ පැතුම්
    අදත් ලස්සනයි බුදුසරනයි ඔබ සැමට

  • Shiromi Chandani
    Shiromi Chandani 26 days ago +1

    👍👍👍👍👍

  • කුමාරි කුමාරි

    ශලින් ඔයාට සුබ පැතුමි

  • Deepika Priyadarshani
    Deepika Priyadarshani 26 days ago +3

    හරිම ලස්සන පැත්තක් .කොහෙද මෙ

  • Nadun Priyanka
    Nadun Priyanka 26 days ago +2

    Kathawa liyana eka guli kalada liyanne.. mula thiuna kathawa neme dan kiyanne.. 80 dasakake meka unanan.. dan kellage ammage wayasa 90 withara wenna ona. Anika ahinsa akkath pennuwane muladi

  • wasana sanjewani
    wasana sanjewani 26 days ago

    මටත් අසහ hituna undiya mamage yatikawata menm c i d වෙන්න one pattara කාරයෝ දන්නේ අනුන්ගේ කුණු හොයන්න vitarane මාරු මරු

  • rashi wikramasinha
    rashi wikramasinha 26 days ago +1

    Shalani ge ammath ළඟදිම kanawa ahinsagen.undiya mamage රඟපෑම supri kiyanna wachana na .ahinsa nisa kathawa godak lassanai

  • Ajith Priyantha
    Ajith Priyantha 27 days ago +1

    supiri kathawa

  • Suranga Hemachandra
    Suranga Hemachandra 27 days ago +2

    අම්මෝ අද නන් පට්ට. Plan එක

  • වජිරා පෙරේරා

    උන්ඩියා මාමා සුපර් ....හොදම නලුවාට හිමි සම්මානය ඔහුට දිය යුතුමයි

  • ඉන්දු රත්නායක ලස්සනයි අදත්

    වුන්ඩියා මාමා හොද කපු මහත්තයෙක් හොදට රගපානවා

  • නීලූ Mama
    නීලූ Mama 27 days ago +6

    උන්ඩිය මාමා ඇත්ත ටම කපුරාල කෙනෙක්ද
    තෙරුවන් සරනයි .දීර්ඝායුෂ පතනව මාමේ

  • නීලූ Mama
    නීලූ Mama 27 days ago +4

    අහින්සා ๬ 👻 👻👻👻 ආදරෙයි අහින්සා
    ඔයා ඉන්න නිසා කතාව බලන්න ආසයි
    👌👌👌👌👌👌👌

  • Kumar Kumar
    Kumar Kumar 27 days ago

    Katawa iwara wenna lagai wage....

  • Priyanka Diyan
    Priyanka Diyan 27 days ago +1

    👍

  • sanu dils
    sanu dils 27 days ago +6

    ඩිස්නි අක්කි CONGRATULATIONS 💐💐😘😘

  • Kumari Damayanthi
    Kumari Damayanthi 27 days ago +3

    බුදු සරනයි හැමෝටම

  • Amaya Amaya
    Amaya Amaya 27 days ago +14

    ශලිනි බබා අපටගෞරවයක් ගෙනාවා ....සුභ පැතුම් පැටික්කි 💐💐🔶💐💐💐💐💐

    • Md Tade
      Md Tade 26 days ago

      A mokadda yaluu.danne nene.

  • Sudu Situli
    Sudu Situli 27 days ago +7

    උන්ඩියා මාමානමි නියම කපුවා

  • නිලංති කුමාරි Kumari

    💚💚💚💚🌷

  • R.P.k.w Amarasooriy
    R.P.k.w Amarasooriy 27 days ago +6

    මේ මම වගේ කවුද තව බය උනේ.🤔😃😃😃

  • Amaya Amaya
    Amaya Amaya 27 days ago +34

    ආදරණිය උන්ඩියා සීයේ මාරම රඟපෑමක් ඔබතුමා කරන්නෙ .ආදරෙයි සීයේ ඔයාට නම් සම්මානය ක් දෙන්නම ඕනි.💯💯💯ඉතාම හොඳ රංගනයක් ...

  • nanda Na
    nanda Na 27 days ago +20

    කාගේ කාගෙත් ජීවිතවල ගැංගිච්ච අමතක නොවන ආදර කතාවක් තියනවා .......😒😒😒😒

    • nanda Na
      nanda Na 27 days ago

      @Dinusha Madushani
      👍👍💟💟💟

    • nanda Na
      nanda Na 27 days ago

      @Sudarshi Perera
      👍👍👍💟💟

    • Dinusha Madushani
      Dinusha Madushani 27 days ago

      Attha attha

    • Sudarshi Perera
      Sudarshi Perera 27 days ago

      ඒක නම් ඇත්තමයි 💐💐💐👍👍

  • Kanthi Herath
    Kanthi Herath 27 days ago

    AAKIYANNE AHINSH GIYA ATHME YALU WELA HITIYE THIKSANA MAHATHTHAYA EKKA EHEMADA

  • Nature fan
    Nature fan 27 days ago +13

    මෙයාල පත්තර වාර්තාකාරයො නෙවෙයි (CID) එකේ වගේ.මොකද පත්තර අය ඔච්චර දෙයක් කරන්නෙ නැහැ කීයටවත්.කාගෙ හරි වැඩකට නැති දෙයක් කලොත් මිසක්.😆

  • Nadeesha Sandakelum
    Nadeesha Sandakelum 27 days ago +2

    Nice ahinsa.

  • ال ال
    ال ال 27 days ago +7

    ඉතින් ඒ කතාව අපිට කියන්න අහිංසා..

  • Sulochana Nawarathna
    Sulochana Nawarathna 27 days ago +8

    තීක්ෂණගෙයි අහිංසාගේ පෙර ආත්ම කතාවත් ලස්සන දුක් මුසු එකක් වගේ.කතාව තවත් ලස්සන වෙයි🤗

    • duniya diniya
      duniya diniya 27 days ago

      Ou edriydi godk lassni ahisa giya atha sandaya wela edala thiysne

  • ال ال
    ال ال 27 days ago +8

    ඇත්තටම අහන් ඉන්නත් ආසයි උන්ඩියා මාමා යාදිකා වෙද්දී..ඇත්තක්ම වගේ

  • Kumari Sarilanka
    Kumari Sarilanka 27 days ago +2

    Goodtody

  • J.V.N Malani
    J.V.N Malani 27 days ago +4

    ලස්සනයි පවු අහිංසා

  • Rashmi Raveena
    Rashmi Raveena 27 days ago +1

    lassanai

  • Asd Dsa
    Asd Dsa 27 days ago +18

    උන්ඩි ය.මාමාගෙන්.ගන්ඩ හොඳ ආදර්ශමත් දේවල් තියෙනවා ශලනි ලංකාවට අභිමාණයක් ගෙනාවා ඒකට සුභ පැතුම් ඔයා ටීච කෙනෙක් නිසා ඇඳුම් ටිකක් සංවර ඇන්දොත් නේද හොඳ

  • Wasanthi Jayakody
    Wasanthi Jayakody 27 days ago +9

    ශලනිගේ ඇදුම් තමයි මට පේන්න බැරි ඇයි අනේ සංවරව ඇදුම් අදින්න බැරි

  • Nadeeka Aruna
    Nadeeka Aruna 27 days ago +1

    1980 daska konde tin karala

    • duniya diniya
      duniya diniya 27 days ago

      Akne hee 😀😀😀😇eyage dn konda

  • dammika 8012
    dammika 8012 27 days ago +29

    යකූ උන්ඩියා මාමා සුපිරි මන්තර කාරයෙක්නේ😆😆

    • hela ruwan
      hela ruwan 27 days ago

      Ow tilak vitara dannawa man danna vidiyata

  • Sugath Perera
    Sugath Perera 27 days ago +1

    thanks

  • Supun Tharaka
    Supun Tharaka 27 days ago +1

    👌👌👌👌👌

  • Weeds Lanka
    Weeds Lanka 27 days ago +4

    මාව සබ්කයිබ් කරන්න මාත් කරන්නම්
    Please comment
    බුදු සරනයි

  • Niroshan Rajapaksha
    Niroshan Rajapaksha 27 days ago +79

    උන්ඩියා මාමා අැත්තටම කපු මහත්තයෙක් වගේ තමන්ගේ චරිතයට හොද වටිනාකමක් වගේම සාදාරනයකුත් කරනවා හරිම තාත්විකයි

    • Niroshan Rajapaksha
      Niroshan Rajapaksha 26 days ago

      @Mininul Sanketh මම හොදින් ඔයාව නිලු හෙවිවත් එක්ක

    • Mininul Sanketh
      Mininul Sanketh 26 days ago

      @Niroshan Rajapaksha ඒක නමි ඇත්ත කතාව.. ඉතින් කොහොමද ඔයාට...

    • Niroshan Rajapaksha
      Niroshan Rajapaksha 26 days ago

      @hela ruwan අැත්තට හරිම දක්ෂ මනුස්සයෙක්

    • hela ruwan
      hela ruwan 27 days ago

      Ulapane gunasekara thoran wala pasubim katawa karanne meya tamai

    • නිලු නිලු
      නිලු නිලු 27 days ago

      @Niroshan Rajapaksha දැන් නමි වැඩ ඉවරයි මැනික තවම නිදිනමි නෑ ඉතින් ..

  • Nisha Premarathna
    Nisha Premarathna 27 days ago +1

    👍

  • Niroshan Rajapaksha
    Niroshan Rajapaksha 27 days ago +17

    කෙවින්ටයි මමිටයි දෙකක් අහිංසට කියල දෙකක් අැන ගන්නකන් නින්ද යන් නැති පාටයි

    • Niroshan Rajapaksha
      Niroshan Rajapaksha 27 days ago

      @Shani dubai 👍✋

    • Shani dubai
      Shani dubai 27 days ago

      මමත් එ ටික වෙනකම් බාලාගෙන ඉන්නෙ

  • ishanka rupe
    ishanka rupe 27 days ago +1

    Supiri wadak

  • Vishmi Vishmi
    Vishmi Vishmi 27 days ago +1

    man 3na

  • Kumari Kumari
    Kumari Kumari 27 days ago +3

    Mama 2😂😂😂👍👍

    • Kumari Kumari
      Kumari Kumari 26 days ago

      @MDS NANDASIRI 😁.mama පොලොන්නරුව .wada ඩුබායි gadaraka .

    • MDS NANDASIRI
      MDS NANDASIRI 26 days ago +1

      ඔයා කොහෙද වැඩ කරන්නේ ගම කොහෙද ....ඔන්න මම පටන් ගත්තා 🍦

    • Kumari Kumari
      Kumari Kumari 26 days ago +1

      @MDS NANDASIRI kiyanna ko😂

    • MDS NANDASIRI
      MDS NANDASIRI 26 days ago

      @Kumari Kumari වැඩ ඉවරයි නම් කයියක් ගහමු ...😆😆🍬

    • Kumari Kumari
      Kumari Kumari 26 days ago +1

      @MDS NANDASIRI ඉවරයි wada😃😃😁

  • Ahas Maliga
    Ahas Maliga 27 days ago +4

    Mama ada 1