Click Episode 88 || "ක්ලික් " | 09th October 2019

Share
Embed
  • Published on Oct 9, 2019
  • Weekdays at 9.00pm on Sri Lanka's Number One Teledrama Television Channel Swarnavahini.
    Like us on FB@ swarnavahini
    Subscribe - goo.gl/OGKHjV
    Like us on FB@ liveat7.lk/
    To Watch Swarnavahini Tele Drama Log on to
    thexvid.com/user/swarnavahinitv
  • EntertainmentEntertainment

Comments • 61

  • laxman laxman
    laxman laxman Month ago

    Tiksanaga hinawa lassanaie

  • Shiromi Chandani
    Shiromi Chandani Month ago

    මේ දෙයියගෙ ✋ ඇගිලි කීයක් තියනවද

  • محمد محمد
    محمد محمد Month ago

    සලනිගේ කිස් එක නියම යි

  • Sandy Sandy67
    Sandy Sandy67 Month ago

    Paw shalani thekshanawa hamuwenna yanne kochchara bayenda ammata.

  • Sandy Sandy67
    Sandy Sandy67 Month ago +1

    Kavinta wena wadak Andda cheththayak adagena gewal gane yanawa. Pirimi kama baldu karagena.

  • Roshani Priyangika
    Roshani Priyangika Month ago +1

    Ma keli podda harima lassanai harima pin patai budu saranai chuti du patiyo

  • Praba Saman
    Praba Saman Month ago +1

    Aaa.mekeh.innwa.polgediyakuh.muddakuh.oluwe.tiyagena.inna.kena.eyage.pathatama.hareuwa.

  • Norisha 1jinna obata jayen jaya

    Elaga tikat eka kewintai

  • Udara Dissanayaka
    Udara Dissanayaka Month ago +1

    Kevinwa auntita therum GNA plwn..hehehhee....a denna badinna tynne....perfect couple 🤣🤣😂🤣😂🤣😂🤣😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • Himash Sewwanda
    Himash Sewwanda Month ago +1

    ශලනි කතා කරන විදිහට ආදරේ හිතෙනවා...ශලනි💕තීක්ශන ආදරෙයි....

  • වජිරා පෙරේරා

    අහිංසා ඔයා කෝ.
    ඊ ලගට සේනක හොදේ

  • Rani Frando
    Rani Frando Month ago +8

    සේනකත් කොළඹ
    ඉදන් ඇවිත් තියෙන්නේ
    අවසන් ගමන යන්නද
    කොහේද

  • upul chaminda
    upul chaminda Month ago +3

    තික්ෂන ශලී පාරේ 💕💕💕💕💕 කොහොමද .චීත්ත බෝයි ආවොත් 😁😁😁😁😁😁😁😁😁

  • sanu dils
    sanu dils Month ago +7

    ඒයි රංගයො කොන්ඩෙ කපාගනින් බං ඊයා කැතේ.....බෑ.....

  • Beautiful Sri Lanka
    Beautiful Sri Lanka Month ago +6

    යකෝ පුදුම පොලිසියක්නේ . නිහාල් පොලිස් පති වගේ.

  • upul chaminda
    upul chaminda Month ago +7

    අර චීත්ත බෝයි හායි කියනකොට ශලී ඔයාට තිබුණේ බායි කියලා නැගිටලා යන්නනේ 😁😁😁😁😁😁

  • Ranjith kumara
    Ranjith kumara Month ago +5

    සමනලී දුව හරිම ල්ස්සනයි

  • Asd Dsa
    Asd Dsa Month ago +6

    චලනය තීක්ෂණ පව් එයාලගේ අහිංසක ආදරේ හැමදාම පවතින්න ඕන අහිංසාගේ අම්මා පව් කෙවින්ට බඳින්ඩ වෙන්නේ ශලනිගේ අම්මා 😃😃😃😃😃

  • Shani dubai
    Shani dubai Month ago +6

    අනෙ අහිංසා මෙ කෙවින්ව බය කරන්නකො. පොඩ්ඩක්

  • wasana sanjewani
    wasana sanjewani Month ago +1

    Koccara බාධක tibunat tiksanagei salanigei ආදරේ ගොඩාක් ලස්සනයි සේනක බලාගෙන ඊළඟට ඔයාට ටිකට් akah ඇදෙයි satutu wenna

  • Gayani Malshaya
    Gayani Malshaya Month ago +2

    Aluthen apu Chuti du godariyak lassanai neda

  • තේජානි බණ්ඩාරනායක

    ඊළග වාරේ සේනකට කියන අය කෝ..අද අහිංසා නැතුව පාලුයි..ශලනි ❤️ තීක්ෂණ ආදරේ..

  • Anusha dimali
    Anusha dimali Month ago +16

    අනේ ඉතිම් අර කෙළි පොඩ්ඩව වඩා ගන්න හිතෙනවා.ලස්සනයි.මුණ පුර හද වගේ.ජේසු පිහිටයි දෝණි.ආදරෙයි ගොඩක්,🌹🌹🌹🌹❤

  • Nimali Nimalisr
    Nimali Nimalisr Month ago +5

    අහිංසක ආදරය ජය ලැබේවා

  • S.A
    S.A Month ago +13

    පහුගිය දවස් වල මැතිව්හෙ පවුලට අමුත්තෙක් එකතු උන නිසා නිවාඩු ගිහින් හිටිය ද කොහෙද .👶👬👬👨‍💑

  • duniya diniya
    duniya diniya Month ago

    Ada mn 18

  • Chamali Disanayaka
    Chamali Disanayaka Month ago +4

    Ko oba nisha

  • Sriyalatha Kadahapola
    Sriyalatha Kadahapola Month ago +7

    මෙි දෙයියෙක් මොකට ගත්තද මන්ද .මට පේන්න බැහැ.

    • Wjsv Djsgs
      Wjsv Djsgs Month ago

      ඔව් නේ ඇයි මට.

  • jandra jandra
    jandra jandra Month ago +9

    චූටි දෝනි ලස්සනයි
    බුදුසරණයි

  • NIMALI AMARASINGHA
    NIMALI AMARASINGHA Month ago +3

    ❤️❤️❤️

  • ranjan senaratne
    ranjan senaratne Month ago +35

    සමනලී! ඇස්වහක් කටවහක් නෑ හරිම හුරතල් කෙලිපොඩිත්තියක්!

    • Oshadha Vishwajith
      Oshadha Vishwajith Month ago

      Samanalee newei Disni

    • Nature fan
      Nature fan Month ago

      @Wjsv Djsgs 👍😍 හ්ම්ම්ම්ම්ම්ම්...ආදරේ හිතෙන බබෙක්.

    • Wjsv Djsgs
      Wjsv Djsgs Month ago +1

      @Nature fan ඔව් ලස්සනයි හුරතල්.
      දක්සයි.

    • Nature fan
      Nature fan Month ago

      ඔව්ව්ව්.ඒ බබා ගොඩාක් ලස්සනයි,ළමාකම තියන හුරතල් ළමයෙක්.💐💐❤️❤️

    • duniya diniya
      duniya diniya Month ago

      Sandaaya anawa lagadii

  • Sl Pl
    Sl Pl Month ago +7

    චුටි.දුට.ගොඩාක් ආදරේයි...ලස්සන යි

  • nisa rathnayka
    nisa rathnayka Month ago +8

    ahinsa ada නැතුව හරිම දුකයි ...👻👻👻👻

  • Wasana Korathotage
    Wasana Korathotage Month ago +35

    කෙවින් මොනා කරත් කෙවින්ට අයි ලයි යූ කියන්න වෙන්නෙ ශලනිගෙ අම්මටම තමා

  • chami* hashi
    chami* hashi Month ago +20

    ශලනි ගොඩාක් ලස්සනයි .කතා කරන විදියට ආස හිතෙනවා..

    • Asanka De Silva
      Asanka De Silva Month ago +1

      Ou eya katakaranne.. Aurudu 3ka tottha babek wage.... Aaaaasai

    • S.A
      S.A Month ago

      Chami : අපේ ගමේ කෙල්ලො කොහොමත් ලස්සනයි 👍🙌🙌🙌

  • Niroshan Rajapaksha
    Niroshan Rajapaksha Month ago +22

    අනේ අැත්තමයි මෙි කෙවිනුත් හරියට අබිලිං වගේ පටිට චිත්තේ පිරිමි කමටත් ලැජ්ජයි එකක් ඉවරවෙනකොට එකක් හොයන්න එනවා අර අම්මන්ඩිගේ වැඩේම කෙවින්ගේ චිත්ත අපුල්ලන එකම තමා

  • Kumari Kumari
    Kumari Kumari Month ago +19

    හොරෙන් love කරද්දී podi ගතියක් තියනවා nada😂😂😂

    • Sasanka Shamal
      Sasanka Shamal Month ago

      🙏🙏🙏

    • upul chaminda
      upul chaminda Month ago +1

      එකෙන්ම 😁😁😁😁

    • Kumari Kumari
      Kumari Kumari Month ago

      @Dinith Vlogs salinigei තීක්ෂණ gei ආදරය දැක්කාම ලෝබකමක් හිතෙනවා .හැමදාම a denna ආදරෙන් ඉන්න ona😍😍😍😍

    • Dinith Vlogs
      Dinith Vlogs Month ago +1

      Sirawatama eka aththa gedarata mattu wela horata msg call gannakota ita wada fun

  • Niroshan Rajapaksha
    Niroshan Rajapaksha Month ago +23

    තිලකයා මැරැන විදිය සැප වැඩියි ඔිකුන් මැරෙන්න ඔින ටික ටික විදවලා

    • Niroshan Rajapaksha
      Niroshan Rajapaksha Month ago

      @Kumari Kumari හමි බලන්නමි

    • Kumari Kumari
      Kumari Kumari Month ago

      @Niroshan Rajapaksha balanna ko.lassana කතාව

    • Niroshan Rajapaksha
      Niroshan Rajapaksha Month ago +1

      @Kumari Kumari නැ ඔය අදමයි අැහුවෙත්

    • Wjsv Djsgs
      Wjsv Djsgs Month ago

      @Kumari Kumari පනපිටින් ගිනි ගන්නවට වඩා දෙයක්? 🤣

    • Kumari Kumari
      Kumari Kumari Month ago

      Niroshan oya සකල ගුරු balanna නැද්ද .

  • SL Forum
    SL Forum Month ago +4

    ජොනීගේ එක එලියට පනී 👉 thexvid.com/video/smVGw1-KZm0/video.html