TV Derana
TV Derana
  • 14 762
  • 1 291 766 280

Video

Aya | 28th November 2019
Views 21K16 days ago

Comments

  • Senul Kwt
    Senul Kwt 4 hours ago

    අනේ.අද.නම්.ගොඩක් ලස්සන යි .අය්ය .මලෝ..දෙන්නා.එකට.ඉන්නව .ඒත් අනේ ඇයි .අවන්ත දෙව්මි ගෙ.ආදරේ අපිට පෙන්නුවේ නැත්තෙ.

  • A.C.L Live
    A.C.L Live 4 hours ago

    මට පේන විදිහට මෙ කතාවට දීලා තියෙන ගෙවල් වල අයිති කාරයෝ ගෙයි එලිය විතරයි වගේ දීලා තියෙන්නේ .යකෝ හැමදාම එකම තැනනේ....කැමරා කරන උන් නිකන්ද කොහෙද අරන් තියෙන්නේ ...ඇයි ඉතින් උන්ට වැඩක් නැනේ...කැමරාව ඔන් කරලා උන් වෙන වැඩක් කරනවා ඇති.😁😁😁කොහොමත් කලාත්මක හැගිමක් නැති නිකන් ආතක් පාතක් නැති එකෙක් තමා මේ කාතාව ලියන්නේ හදන්නේ..

  • Kumari thanuja Kumari thanuja

    මොකට ගත්තද මන්ද මේ අපොන්සුව

  • Kumudu Ranasingha
    Kumudu Ranasingha 4 hours ago

    Kasun godaaak lassanai..thanks.. Congratulations..

  • Hfg Uyy
    Hfg Uyy 4 hours ago

    හපෝ මේවගේ ආච්චි යෙක්නම් 😡🤫

  • Prabodani Shiwanthika

    Omg...I'm addicted...🌹❤🇱🇰

  • Dianne Pedraja
    Dianne Pedraja 4 hours ago

    ඉලග සතියෙ අනුහස් චා වෙනවලු ආන්ටිගෙ ගුගල් එක ශෙයා කරගත්ත එක නංගි හොයාගත්තායින් පස්සෙ ඉට පස්සෙ අනුහසා රැක්මනි දෙවි වගෙ අඩ අඩා අනෙ අම්මා සොරි මං එහෙම කලෙ සමල්කාව ටිකක් බලන්න ඔනි නිසා😂😂😢😢

  • Lovely Cinderella
    Lovely Cinderella 4 hours ago

    Full theme song එකම දාන්නෙ නැතුව කොටසක් දැම්ම නම් මීට වඩා හොඳයි 😊 එතකොට song එකට demand එකත් වැඩී 😊 අනික ඇයි coming up next නැත්තෙ ? කතාව ඉවර වෙනකොට ඊළඟ දවසෙ episode එකෙන් කොටසක් දාන්නකො ? 😊✌️💚🌺

  • Hfg Uyy
    Hfg Uyy 4 hours ago

    අශේනි පව් මේ මල් මගුලක් දාලා ඉතිම් මගුල් කඩන්න එපා

  • samali priyanthi
    samali priyanthi 4 hours ago

    Ada nam lassanai kathawa...awanthai.anuhasui nisa...

  • isu udantha
    isu udantha 4 hours ago

    හෙලි එකෙ ඉන්නවා නෙහ්

  • Lovely Cinderella
    Lovely Cinderella 4 hours ago

    ධනුෂ්ක රත්නායක අයියා ඔයාගෙ වෙස් teledrama එකත් අපි ආසාවෙන් බැලුවා 😊 ඒ වගේම හේලි tele එකත් ලස්සනයි 😊 next episodes ටිකත් ඒ වගේම හොඳ වෙයි කියලා හිතනවා 😊 මේක ස්වර්ණවාහිනී channel එකේ telecast උනා නම් හොඳයි 😊 ඒත් එතකොට ගතියකුත් නෑ තමයි 😊 ඔයාගෙ වෙස් tele එක වගේම මේකත් වෙනම ලස්සන story එකක් වගේ 😊 මේකෙ ඉන්න actors ලා actresses ලත් ලස්සනයි 😊 ඇත්තටම වෙනසක් අනිත් teledrama එක්ක බලද්දී 😊 එකම දේවල් බලලා එපා වෙලා තියෙන්නෙ 😊 මට මේක බලද්දී " අනන්තයෙන් ආ තරු කුමරා " තමයි මතක් වෙන්නෙ 😊 ඒ වගේ ලස්සන කතාවක් 😊 ඔයාට මේ වගේ වෙනස් නිර්මාණ ඉදිරියටත් කරන්න ලැබෙන්න කියලා wish කරනවා අයියෙ 😊 Good Luck 😊💚✌️

  • Samanthi Vlogs
    Samanthi Vlogs 4 hours ago

    සමල්කා ආයේ එන්න...

  • Sepali Dayawansha
    Sepali Dayawansha 4 hours ago

    Sudu akka sooooy adarei hode

  • gayan
    gayan 4 hours ago

    ☝..අනුහස් vs අවන්ත lunch එක ට set වේච්ච තැන 👌 👌 👍 මරු location please ........

  • සඳහා සඳහා Sir Lanka

    Amooo adanam hina una bada korawana awanta karana dawallawalata

  • Jason Raj
    Jason Raj 5 hours ago

    Shriyantha mendis is the best actor in this drama.. hands down..

  • Ceylon Girl
    Ceylon Girl 5 hours ago

    Waiting ❤️❤️❤️❤️❤️

  • Ceylon Girl
    Ceylon Girl 5 hours ago

    Subscribe කරන්න ❤️❤️❤️❤️ යාලුවනේ

  • Lankawe Api
    Lankawe Api 5 hours ago

    අම්මෝ අවන්ත ආවම කතාවම එලියයි .ඒකා නැත්තන් බලන් නැතො

  • dilushi de silva
    dilushi de silva 5 hours ago

    ආක්ශගේ බෙල්ලට මුක්කුවක් ගහලා කෙලින් කරන්න ඕනා... නොදකින් නැතිනම් අපේ බෙල්ල ඇද වෙනවා

  • Dula desh
    Dula desh 5 hours ago

    අවන්ත නිසයි මන් මේ කතාව බලන්නේ ♥️

  • samali priyanthi
    samali priyanthi 5 hours ago

    Mal kella hoda wannamak natanna hadanne...habai saman mami...aseni pau hode....

  • Indu Nisansala
    Indu Nisansala 5 hours ago

    මෙි සින්දුව නම් ඇත්තෙන්ම එල

  • Samara Singh
    Samara Singh 5 hours ago

    Mal kalla watayak wannae yannae eunata mahi asani amataka karanaeakak naha

  • Indu Nisansala
    Indu Nisansala 5 hours ago

    හේලි නම් එල

  • Surangi Jayawardhana

    👌👌👌👌❤️

  • අමා දහර Hzhzhz

    අම්මො අවන්ත ආවා ලස්සනයි කතාව සහොදර බැදිම් කොහොමද

  • Madu Madu
    Madu Madu 5 hours ago

    මෙි කතාව දැන් කෑලි කෑලි සිසිකඩ බලනවට බලනවා

  • Davika Piyadarshani
    Davika Piyadarshani 5 hours ago

    නියම කෙල්ල අසෙනි 👍👌

  • Jan Jan
    Jan Jan 5 hours ago

    බලන්න බැරි එවුන් නොබල ඉදපල්ල

  • kanchna prtimali jayakody jaykody

    Ow danuka meya ehema kiwa matat mathakai

  • Shanika Shanika
    Shanika Shanika 5 hours ago

    සමන් එදිරිමුණි ඔයා සංගිතෙයි දෙවනි ඉනිමයි දෙකම කැවා ........ ආසවේන් බලපු නාට්ටි දෙකක් දැන්නම් එපා වේනො

  • Sj Tips
    Sj Tips 5 hours ago

    ආක්ශා කතා කරේ අවන්ත්ව දන්නවා වගෙ..අවන්ත දන්නෑ වගේ රගපාන්වා.මොන කොලම්ද එදිරි මෙ..ආසාවෙන් බලන්න එනවා එ කොටස්.මොකක් හරි කරලා කනවා එක..කතාව මතක නැද්ද අම්මපා

  • Aisha Aisha
    Aisha Aisha 5 hours ago

    මම නම්maharaආසයි මේකතාවට

  • ලංකා ලංකා

    මේවව්බලන අපිට එපාවෙනකොට රගනවෙවුන්ට එපා වෙන්නේ නැද්ද දෙවියනේ එකම දේ

  • Lisa Bakinham
    Lisa Bakinham 5 hours ago

    CHATHURA, VILPATHTHUWA KAPAPU BADURDEEN THAWAMA NIDELLE INNE KOHOMADA?, KAPAPU gas walata mokada sidda une? MADUSHGENA HOYANNE NETHTHE MOKADA.🤮🤮🤮🤮🤮

  • Marc Chandra
    Marc Chandra 5 hours ago

    Thanks Saman you showed real behavior of university guys but not all

  • samali priyanthi
    samali priyanthi 5 hours ago

    me kathawa niyamai..supiri...godak lassanai...dan api helita abbahi wela......

  • Dayabara Panhida - දයාබර පන්හිඳ

    thexvid.com/video/V-cY39qzI40/video.html ලස්සනම ලස්සන කෙටි කතාවක් ඔයාලත් මේ වගේ කතා අහන්න අපේ චැනල් එක subscribe කරන්න යාලුවනේ

  • GTR_ 357
    GTR_ 357 5 hours ago

    අයියයි.මල්ලියි.දෙන්නා.හරිම.ලස්සන යි

  • samali priyanthi
    samali priyanthi 5 hours ago

    Siduth dan wikarayak wage

  • Sanjaya Basnayaka
    Sanjaya Basnayaka 5 hours ago

    Pissu kukanawa ponnayo

  • duminda botheju
    duminda botheju 5 hours ago

    Oyage mara hakiyawak tiyenne samanali gayanaya lassanai

  • Chandana Kumar
    Chandana Kumar 5 hours ago

    අපිට රාවන දෙන්න

  • Chandana Kumar
    Chandana Kumar 5 hours ago

    දෙරන කෝ රාවන

  • disanaayaka කුමාර bandaara

    යකෝ ඔය කියන ප්‍රජාතන්තරේ කොයි පළාත් සබා චන්දේ තිබ්බද ප්‍රාදේශිය සබා චන්දෙත් කෑගහලා අවුරුදු කීයක් ගියාද චන්දේ තියන්න මගුලේ තන්තරේ කිය කියා මහ බැන්කු මංකොල්ල කෑවා පන්සල් වලට පින් කැටේ කඩන් කෑවා කාලකන්නි ගූ එන් පී එවුන් ආවොත් (රනිලා ) ඔක්කොම සූරන් කෑවා පාරක් හැදුවේ නෑ නොදකින් තොපි තොපි තොපේ වාහන අළුත් හින්දා හරක් වලලන්න පුළුවන් වලවල් වලින් යන්නේ උඩින් මිනිහෙකුට පයින් යන්න බෑ ඒ උනාට තොපි ගියේ උඩින් මොකද කැඩුණොත් හදන්නේ අපේ සල්ලී වලින් කෝටි ගණන් ලක්ෂ ගණන් වියදම් කලා නොදකින් තොපි

  • Nilukshi Kumaari
    Nilukshi Kumaari 5 hours ago

    🌹🌹🌹🌹🌹🌹

  • Around with banda
    Around with banda 5 hours ago

    thexvid.com/video/NVNB0USwOJ4/video.html Ratta අලුතින් පටන්ගන්න business එක

  • Around with banda
    Around with banda 5 hours ago

    thexvid.com/video/NVNB0USwOJ4/video.html Ratta අලුතින් පටන්ගන්න business එක

  • Around with banda
    Around with banda 5 hours ago

    thexvid.com/video/NVNB0USwOJ4/video.html Ratta අලුතින් පටන්ගන්න business එක

  • Geetha Geesew
    Geetha Geesew 5 hours ago

    Budu sarni oyalt god bless

  • Geetha Geesew
    Geetha Geesew 5 hours ago

    Hemolam kathwem jiweth wenw neda mage yaluwneee

  • duminda botheju
    duminda botheju 5 hours ago

    Samanali aththatama oya wagema katahada niyamai .adarei

  • සම්පත් සහේලි

    අනේ ලිහිණි දිගට අදිනවනෙ ..🤣🤣🤣

  • Anura Weerasooriya
    Anura Weerasooriya 5 hours ago

    කලින් හොදට උයපු එකාට දැන් උයන්න බෑ , ඒවා මොකුත්ම නොකරපු එකාට දැන් ඒ හැම එකම පුලුවන් ලියන එකාට දෙන්නාව පැටලිලා , අනිකා කාලයත් එක්ක අමතක වෙනවා අනික මේවා බලන්න වෙලාවකුත් එයාලට නැතිව ඇති , නෑ මේ ජරාවල් එයාල බලන්නෙ නැතුව ඇති 🤔 😂🤣😂🤣😂🤣

  • Harshi Nissanka
    Harshi Nissanka 5 hours ago

    Mara lassanai....

  • IRANTHA SHIROMAL
    IRANTHA SHIROMAL 6 hours ago

    බුදු සරනයි ආපෙ ආයුසත් අරන් ජිවත් වෙන්න ඔින පුන්සිරි අයියා.

  • Nalani Matara
    Nalani Matara 6 hours ago

    Dhilum den waanarayek wage😂😂😂

  • Chitra Hewasinghege
    Chitra Hewasinghege 6 hours ago

    what's wrong with theruni is she mad or what now this must stop o we we must stop watching

  • Pushpa Kumari
    Pushpa Kumari 6 hours ago

    Loku hamuduruwanta rahula hamuduruwanta hin babaa siyata hemotama theruwan saranai...

  • Hansi D Gunawardhana

    මේ හැගීම් වචන කරන්න මට නම් තේරෙන්නේ නෑ

  • Hgj Rf8
    Hgj Rf8 6 hours ago

    👏👏👏👏👏

  • Priyantha Kakulawala

    මෙි මල් කඩෙිට නෙමෙි අමල් කියන එකා හරියන්න මල්සාලාවක මිනි එමිබාමි කරනඩ අැහැ වපරයා

  • Pubudu Dananjaya
    Pubudu Dananjaya 6 hours ago

    royya ☮️☮️❤️❤️❤️❤️❤️❤️ ජය ශ්‍රී ❤️🍻🍻🍻ඔයා තමා වැඩ්ඩා..

  • Nishshanka Abesinghe

    අරුණි ගෙදර ගිහිල්ලා පොරක් ගස්ස ගන්න හදන්නෙ

  • Dilki Aysha
    Dilki Aysha 6 hours ago

    👌👌👌👌👌👌👌👍👍👍👍👍👏👏👏👏👏👏

  • Weeramuni Weeramuniravindu

    kauda ballo mal kadeta gitar genapu paraya....😆😆😆😆😆😆

  • Qusai Al Hajry
    Qusai Al Hajry 6 hours ago

    ඇයි අනේ මේක නාට්‍යයක් නේද ගොඩක් අය ඇයි මේ කේන්ති අරගෙන බනිනවා අනවශ්‍ය දේවල් කමෙන්ට්ස් දාන්නව කතාව බලන්න කලින් ඔයාල සංසුන් වෙන්න පොඩ්ඩක් හිතන්න මේ නාට්‍යය වල පෙන්වන චරිත අදහස් සැබෑ ජිවිත වලත් තියනවනෙ අම්මා තාත්තා අක්කා නංගී මල්ලී නෑදෑයෝ ඒ සියලුම අය අපෙ පව්ල් වල ඉන්නව එයාලට අපිට සැබෑ ලෙසම ප්‍රස්න ඇති වෙනවා එතකොට අපි කේන්ති ගන්නවද නෑනේ ඒ වගේ අපි නාට්‍යය බලමු අත්දැකීම් එකතු කර ගමු අනිත් එක කේන්ති ගත්තාම ලෙඩ වෙනවා කැත වෙනව ඒ නිසා අපි ඉවසීමෙන් නාට්‍ය බලමු මගේ කමෙන්ට් එක බලල මට බනින්න එපා 😊 තෙරුවන් සරණයි

  • Madhawa Amarasinghe
    Madhawa Amarasinghe 6 hours ago

    අරිසෙන් අහුබුදු ශුරීන් සිංහල බස පිලිබද වියතෙකි. එතුමා ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, ගුරුවරයෙක් මෙන්ම විවිධ අංශවලින් දස්කම් පෑ කෙනෙකි. එමෙන්ම ''හෙළ හවුලේ'' කැපී පෙනෙන සාමාජිකයෙක් වීය. එතුමා බුදුන්වහන්සේ මෙරට උපන් බව කීවට බොහෝ දෙනා එය සමච්චලයට භාජනය කළේය. විශ්‍යවිද්යාලවල අධයාපනය ලබා අචාර්ය මහාචාර්ය දක්වා දැනුම වර්ධනය කර ගන්නා උගතුන් මෙසේ ලියන්නේ පොත් පත් කියවා බලා මිස පිස්සුවකට නොවේ. මහින්දාගමනයෙන් මෙරටට බුදුදහම ලැබුණු බව දක්වා ඇත්තේ මහාවංශය සහ එය බලා ලියන ලද පොත පත වල පමණි. අප ඉතිහාසය ලියා ගත යුත්තේ යුරෝපීයන් හා ඉන්දියානුවන් ලියන ලද පොත පත බලාගෙනද? පූජාවලිය, රාජාව්ලිය, මහාවංශය, ෆාහියන් හියුන්සාන් වාර්තා ආදී සියල්ලේ හෙලබිම ට පමණක් ආවේනික සාක්ෂි සාධක ඇතත් කිසිම විමර්ශනයකින් තොරව පද පරම ලෙස මුල් පොත් අධ්‍යයනයක් තොරව ඉංග්‍රීසි හා සිංහල පරිවර්තන (ඉන්දියාවට ආදේශ කල නම්) වලින් පමණක් නිවැරදි බුද්ධ දේශය ඉන්දියාවයැයි පිළිගත යුතු ද? වෙනත් මතයක් ඉදිරිපත් කරන අයගෙන්වා ප්‍රශ්න කිරීම පව් සිදුවන කාරණාවක් නම්, බුදුන් වහන්සේ අනුදැන වදාල අන්මතයන් ඉදිරිපත් කිරීම, ප්‍රශ්න නැගීම, සත්‍යහෙලිවීම වැලැක්වීම තුලින් සිදුකරගත්තේ කුමක්දැයි නොඅසමි. රාවණ ඉතිහාසය සත්‍යබව කියමින් දෙරණ මාධ්‍ය තුලින් රාවණ නාට්‍ය පෙන්වන කාලයේම රාවණයන් මිත්‍යාවකි කියා පෙර විභජ්ජවාද මේ කණ්ඩායමේ සිටි ඇතැම් ස්වාමීන් වහන්සේලා මෙවැනි අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන කින්ම පැවසීම ගැන පුදුම වියයුතු නැත.

  • දෝණි අහිංසා සඳමාලි

    අම්මෝ හේලිට අපි ඇබ්බැහි වෙලා බා.......ආංංංංංංංං කියලා හිතෙන්නෙ මට විතරද 😂😂😂😂

  • nethu උපේක්ෂා

    Theruni godaaak sudu wela

  • Nimanthi Sikva
    Nimanthi Sikva 6 hours ago

    Adat kathawa hodai

  • Shobi Shobi
    Shobi Shobi 6 hours ago

    So sweet

  • Beautiful Srilanka Tv

    look my chanel

  • you tube
    you tube 6 hours ago

    Sumetra laga dema ඇත්ත letter lk ewae

  • Dushan Maduranga
    Dushan Maduranga 6 hours ago

    සුපිරී වැඩ්ඩො දෙන්නෙක්.. ආදරෙයි ගෙඩක්...

  • Asd Dsa
    Asd Dsa 6 hours ago

    රොබෝ කෙනකුට ආදරය ඇති වෙනවාදපුදුම වැඩක් නේ බං 😁😁😁

  • yashoth thiwanka
    yashoth thiwanka 6 hours ago

    Meka hariyata karanna berinm me kathawa methanin nawaththala danna...apo meka අප්පිරියයි den

  • harmony _123
    harmony _123 6 hours ago

    Avantha-Dewmi relationship proves that "The true love is invisible" 😉

  • Samr Singa
    Samr Singa 6 hours ago

    ලස්සනයි ගොඩක් කථාව 😍😍😍👌👌👌👍👍👍

  • Sj Tips
    Sj Tips 6 hours ago

    මට නිකමට හිතුනා එදිරි ඔහොම sceen එක්ක් මහිට දෙයි කියල...එයා ලියන කතා අපිටත් මවා ගතහැකි

  • මිනි පහන ඔබ මගේ

    මාරම ලස්සනයි හේලි අක්කියෝ❤❤❤

  • doni doni
    doni doni 6 hours ago

    Aseni paw.Aseni wadiyenm adare kre siyatai mahitai.Mahith dan office ekk loku krn eke miss ekkm inne.aseni kellata hama thanakinm banum,e kellawama hamoma riddanawa.Aththatama drama ekk unath aseni paw😭😍

  • Js Dd
    Js Dd 6 hours ago

    malmaleta hoda amalthamai mahinewai

  • Ireka Perera
    Ireka Perera 6 hours ago

    Me amal nam mahama maha modayek

  • Ireka Perera
    Ireka Perera 6 hours ago

    Ammo a'thi yantham flower office 1i හේෂාන්වයි pennuwa mulu සංගීතේ drama එකම palu wela thibbe flower office එකයි හේෂාන්නුයි nathuwa

  • Chandra Fernando
    Chandra Fernando 6 hours ago

    අසෙනි පව් ම හී

  • Pethum Rashmika
    Pethum Rashmika 6 hours ago

    Ko samalka balanna giye Nene

  • chanuka sameera Silwa

    Amal kiyana ekage chatar antin thiyenne.u raga panna danna.

  • ආදරෙයි මන් ආදරෙයි mage sad obai

    ගොඩක් කාලෙට passe anuwas awantha එකට innewa ලස්සනයි

  • sasantha bandara
    sasantha bandara 6 hours ago

    Eketh gutar clz

  • Himali Gunasekara
    Himali Gunasekara 6 hours ago

    Sidu kathawa dan jaragodak.Api dan balanne naa

  • emma Francisco
    emma Francisco 6 hours ago

    Sidu, Deveni inima ,Sangeethe ,me katha thunama den neerasa vegenai yanne.therumak nethi dewal ekathu karala kathawa digata geniyanawa hariyata indian drama wage.

  • Nandani Samaraweera
    Nandani Samaraweera 7 hours ago

    තෙරුනි විකාරයක් වෙලා

  • Chamika gayan P.D.N chamika gayan

    කුලයා මන් හිතුවෙ ජෝකර් කෙනෙක් කියලා. හොදම මොලකාරයා බලන් යද්දි.. ශ්‍රී වේවා ප්‍රොන්තො

  • Dilhani Dil
    Dilhani Dil 7 hours ago

    අම්ම්බෝ ඇති අද අවන්තගේ සියින් එකක් තිබ්බ

  • Doctor Electric Lk
    Doctor Electric Lk 7 hours ago

    😍

  • خدامهමානෙල් المنزل

    ඔය දෙන්න.හැමදාම ඔහොම ඉන්නකො

  • Beautiful Srilanka Tv

    අනේ උබලගෙ සිංදු .අක්සිඩනටි බෝඩි එකක් ගවින යනව වගේ.හද කකියනවා පපුව රිදෙනවා